මේසයක් මත තිබූ කැවුම් පිගානක් මුලින්ම දුටු ගයනිඑහි තිබූ කැවුම් ප්රමාණයෙන් තුනෙන් දෙකක්ම කෑවාය. ඊට පසුව පැමිණි රමනි ඉතිරි කැවුම් ප්රමාණයෙන් භාගයක් කෑවාය . ඉන් පසු ඉතිරි වන කැවුම් දෙක කමල්ට දුන්නාය.ගයනි මුලින්ම කෑම පිගාන දකින විට එහි තිබූ කැවුම් ගණන වන්නේ, | A3BOOk