5 ශ්‍රේණිය - ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්ණ පත්‍රය - කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය -කුරුණෑගල " නැණ සිළු 2024" | A3BOOk

Detail

Posted by P.G.S.Kavindya on October 28 2024 at 06:48 PM

උපදෙස් :

 
🔅 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 ක් ඇත. ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සපයන්න.
🔅 කාලය පැය එකකි.
🔅 එක් ප්‍රශ්නයකට ලකුණු 2.5 බැගින් මුළු ප්‍රශ්ණ පත්‍රයටම ලකුණු 100ක් හිමි වේ.
🔅එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රයේ විවෘත කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කළ යුතුය.ප්‍රශ්න පත්‍රය අවසන් කර"save"කරන්න පසුව වැරදුණු ප්‍රශ්න ඔබට නිවැරදි පිළිතුරු සමඟ නැවත සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම බැලිය හැක.