Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
file_download
Pay downloads PDF
home
Home
quiz
Quizzes
emoji_events
Contest
switch_video
Videos
poll
Poll
event_repeat
Events
grid_view
Blogs
post_add
Post Your Ad
install_mobile
App Mobile
ads_click
Ads
music_note
Musics
topic
Topics
class system info
Maduka Himahansa
shared
Vimansa Aththanayaka
's
post
on June 03 2022 at 05:29 PM
Edited
public
Vimansa Aththanayaka
on June 03 2022 at 09:17 AM
🔥ඉතිහාසය 🔥
🔴 රාජධානි වල ආරම්භක පාලකයන්
🌟අනුරාධපුරය
◾පණ්ඩුකාභය රජතුමා .
🌟පොලොන්නරුව :
◾1වන විජයබාහු රජතුමා .
🌟දඹදෙණිය :
◾3 විජයබාහු රජතුමා .
🌟යාපහුව :
◾1 වන බුවනෙකබාහු රජතුමා .
⭐කුරුණෑගල :
◾2 බුවනෙකබාහු රජතුමා .
⭐ගම්පොළ :
◾4 වන බුවනෙකබාහු රජතුමා
⭐කෝට්ටේ :
◾6 වන පරාක්‍රම බාහු රජතුමා .
⭐මහනුවර :
◾සේනාසම්මත වික්‍රමබාහු රජතුමා .
💫අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා :
◾5 වන මිහිදු රජතුමා ....
more
🔥ඉතිහාසය 🔥
🔴 රාජධානි වල ආරම්භක පාලකයන්
🌟අනුරාධපුරය
◾පණ්ඩුකාභය රජතුමා .
🌟පොලොන්නරුව :
◾1වන විජයබාහු රජතුමා .
🌟දඹදෙණිය :
◾3 විජයබාහු රජතුමා .
🌟යාපහුව :
◾1 වන බුවනෙකබාහු රජතුමා .
⭐කුරුණෑගල :
◾2 බුවනෙකබාහු රජතුමා .
⭐ගම්පොළ :
◾4 වන බුවනෙකබාහු රජතුමා
⭐කෝට්ටේ :
◾6 වන පරාක්‍රම බාහු රජතුමා .
⭐මහනුවර :
◾සේනාසම්මත වික්‍රමබාහු රජතුමා .
💫අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා :
◾5 වන මිහිදු රජතුමා .
💫චොලයන්ගෙන් රට නිදහස් කරගත්තේ :
◾1 වන විජයබාහු රජතුමා .
🔴පොළොන්නරු රාජ්‍ය බිද වැටීමට හේතු 🔴
⭐දුර්වල පාලකයන් බලයට පත් වීම.
🌟කාලිංග හා පාන්ඩ්ය වංශිකයන් අතර බල අරගලය
⭐ආර්ථික පරිහානිය.
🌟කාලිංග මාඝගේ ආක්‍රමණය .
🔴පැරණි නගර පරිහානියට හේතු🔴
⭐සතුරු ආක්‍රමණ
⭐මධ්‍යගත පාලනය බිද වැටීම.
⭐ජනතාව වෙනත් ප්රරදේශවලට සංක්‍රමණය වීම.
⭐වෙළදාම හා ගමනාගමනය කටයුතු අඩපණ වීම.
1
0
0
0
0
0
0
0
0
1
Like
comment
Comment
share
Share
gif
Please login or register
Modal title
×
Modal title
×
Share